Skip to main content
ප්‍රශ්නය

IUI එකකින් පස්සේ ප්‍රොජෙස්ටරෝන් ගන්න ඕනද?

Is a progesterone supplement useful after IUI?

Doctor, iui ekakin passe progesterone supplement ekak ganna eken prayojanayak thiyada? Mama iui 2k Kara. Dekama fail. Mage doctor mata progesterone ganna kiwwe Na. Meka pahadili karanna doctor. Thank u.

අසන ලද්දේ: Th*** · වයස 29

ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩුනිසා කලාතුරකින් ගබ්සාවන් සිදුවෙනව. එවැනි තත්වයන් වලක්වා ගන්න ප්‍රොජෙස්ටරෝන හෝමෝන ගැනීම උපකාර වුවත් බොහෝ දෙනෙකුට මින් අමතර වාසියක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා මෙය ගැනීම අත්‍යාවශ්‍ය නැහැ.