Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, Mata osap wenne Dina 39 yakata pasuwa thama. maya acramayathda ?

පිළිතුර

නැහැ. සෑම විටකම දින 39ක් හෝ ඊට ආසන්න කාලයකදී ඔසප්වීම සිදුවේනම් එය සාමාන්‍ය තත්වයක්.

Ud*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata nensuses hadenna tawa kal tiyenaws eth dr mata hariyata nidimatai konde kakuma okkarayata th ennawa gastric hadila dr hari wehesak danenawa badaginnath wadi dr mewa pre…

පිළිතුර

මෙතරම් කලින් ගර්භණී ලක්ෂණ ඇතිවෙන්නෙ නැහැ. මෙයට හේතුව පැවසීම අපහසුයි.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mama marry karala 7th months wenawa. mata august 01 mensus unata pasuwa thawama mensus une naha. bt. tuesday (13) Blud tikak giya. Yesterday & Today Blud tikak giya. meya m…

පිළිතුර

ගර්භණී දැයි සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර එය දැන ගත හැකියි. ඔසප් වීම පමාවීමට වෙනත් හේතුවක් ඇතිදැයි දැන ගැනීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ni*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata viya mase periods hedune 15wenida ath thama me maseta hedune ne.mama daruwek balaporoththuwen enne.ada mama urine akak baluwoth pregnant kiyala dena ganna puluwanda

පිළිතුර

ඔබට ඔසප්වීමට නියමිතව තිබූ දිනයට පසුව මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි.

Th*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama masa 6 sati 3ka gabiniyak.mama clinik eken dena vitamine ganne na.e wenuwta OSTORCARE ,FOREGLOBIN yana behet warga 2 pamanai ganne.e behet warga 2ka witarak atida?e wage aw…

පිළිතුර

සමහර ඖෂධ වර්ග වල ඇති යකඩ ප්‍රමාණය ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන් නිසා එය තීරණය කල යුතු වෙන්නේ ඔබේ පරීක්ෂණ වාර්තා අනුව ඔබේ වෛද්‍ය වරයායි. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි විටමින් ලබා ගන්න.

Sh*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,mta obage ovalation calculator ekata anuwa saru kalayen dina dekakata pasu guda sansargaya kara.eda mage lingendraye shukranu gawunewth na kiyala loku sure ekak thiyenwa.hab…

පිළිතුර

මෙම ලක්ෂණ කුමන හේතුවක් නිසා ඇතිවේදැයි පැවසීම අපහසුයි. සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදු නොවිනි නම් සහ ඔබට ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂාවක් කර එය නිවැරදිව දැන ගැනීමට හැකියාව තිබෙනව.

Th*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr . pregnancy period awasana mase lingikawa akathu wela yoniya athulata sukkanu pita karanda hodaeda? ceserian surgery 1k sadaha admitt weddi yoni pradesaye roma shave karan yanna…

පිළිතුර

එම කාලයේ ලිංගික සංසර්ගයේ යෙදීම අහිතකර නැහැ. රෝම ඉවත් කිරීමට අවශ්‍යනම් රෝහලේදී එය සිදු කරනව.

vi*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mensus h edenna davas 15 kata vithara kalinma kunu le patata spotting venna ei . Man babek balaa porothiven inne me mase mate dimba moral a Kiuala 10 of September injection…

පිළිතුර

මෙය සාමාන්‍ය දෙයක්. එය දරු පිළිසිඳ ගැනීමකට බාධාවක් වෙන්නේ නැහැ.

Fa*** · වයස 28
පිළිතුර කියවන්න