VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sathi 33 ka mawak ahala thibuna garbani samaye udumali athata enna hoda nadda kiyala.. docta mata thama sathi 9 i.. me kaleth nida ganna paththak thiyanawada docter.hama welema eka…
මේ කාලයේ උඩුබැලි අතට සිටීම හානිකර නැහැ. නමුත් ගර්භාෂය ලොකු වෙන විට එසේ සිටීම සුදුසු නැහැ.
Dr garbashen pitatha gab ganimak sidu uwahoth wamaneya kama aruchiya wage samanya pregnancy lakshana athi wenwada
සමහර විට මෙම ලක්ෂණ ඇතිවෙනව. නමුත් බොහෝ දෙනෙකුට ගර්භණී ලක්ෂණ ඇතිවීමට පෙර උදරයේ වේදනාව සහ රුධිර වහනය වැනි ලක්ෂණ ඇති වෙනව.
doctor mata masa 2 period hedune nehe.mama unmarried.beheth gatha uthuda doctor?
නැහැ. ඔබ ගැබ් ගැනීමට ඉඩ කඩක් නැති නම් මේ ගැන කලබල විය යුතු නැහැ.
doctor mage pregnancy ekata sati 37+4 wenawa..mage yoni margayen kakumak ati wenawa..nitarama naha..eka pattakata nidagena anith pattata harena vitai mese siduwanne..kakul ata paya…
නැහැ. මෙය සන්ධිවල හෝ මාංශ පේෂී වල වේදනාවක් විය යුතුයි. ඔබේ වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගෙන සුදුසු පරිදි වේදනා නාශක ඖෂධ ලබා ගන්න.
මම විවාහ වි දැනට අවුරුදු 2ක්. විවාහ වු දිනයේ සිට යෙස්මින් උපත් පාලන පෙති ගන්නා ලදි.මට මෙන්සස් නියම දිනයට සිදු වෙයි. මම දරුවෙක් අපේක්ශාවෙන් උපත් පාලන පෙති අගොස්තු මස නවත්වන ලදි.සැත්…
නැහැ. මේනිසා පිළිසිඳ ගැනීම පමා වෙන්නේ නැහැ.
Doctor,samanyayen gab ganeeme lakshana wana wamanaya,okkaraya,agapathe wedanawa,mahansi gathiya athi wanne lingikawa ek wee sathi kiyakin pasuda.
මෙවැනි ලක්ෂණ ඇතිවීමට සති 4ක් පමණ ගත වෙනව. ඊට සතියකට පමණ පෙර මුත්රා පරීක්ෂා කර ගර්භණී දැයි දැන ගන්න පුළුවන්.
Doctor,samanyayen HCG possitive venne lingika ek weemakin dina kiyakata pasuda
ලිංගික එක්වීමෙන් දින 18ක පමණ පසු ගැබ් ගෙන ඇති නම් මුත්රා පරීක්ෂණය පොසිටිව් විය යුතුයි.
Doctor mata niyamith menses wan dinadi siyalu menses lakshana enam konde amruwa,yati bade wedanawa,piyayuru wedanawa,menses weemata pera dina 2 k kaha pata shrawayak piatwe.mewani…
ඔබේ ගැටළුවට මා මීට පෙර කිහිප වතාවක් පිළිතුරු ලබා දී ඇති. ඔබට ගැබ් ගෙන ඇති බවට සැකයක් ඇති නම් එය හඳුනා ගත හැකි හොඳම ක්රමය මුත්රා පරීක්ෂා කිරීමයි. එසේ නැතිනම් මේ ගැන කලබල වෙන්න අවශ්ය නැහැ.