ප්රසූතියට ආසන්නයේ යෝනි පෙදෙස කැක්කුමක් එන්නේ ඇයි?
Why is there vaginal cramping near the end of pregnancy?
doctor mage pregnancy ekata sati 37+4 wenawa..mage yoni margayen kakumak ati wenawa..nitarama naha..eka pattakata nidagena anith pattata harena vitai mese siduwanne..kakul ata payath ridenawa..mese sidu wanne dina kittu nisada..
නැහැ. මෙය සන්ධිවල හෝ මාංශ පේෂී වල වේදනාවක් විය යුතුයි. ඔබේ වෛද්ය වරයා හමුවී පරීක්ෂා කරවා ගෙන සුදුසු පරිදි වේදනා නාශක ඖෂධ ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?