VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mata osap vima pramada karanava.1babek innava tava babekuta asai..mn pathikara kara but mata tama sanipa une na.masa 3kata sarayak tama osap ativenne..mata dc chanel karanavanam do…
මේ සඳහා ව්යායාම සහ අහාර පාලනය අවශ්යයි. ඊට අමතරව ඖෂධ ප්රතිකාර ලබා ගත හැකියි. කොළඹ ප්රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ…

Doctor ma polycystic ovaries sandaha metformin 500mg tablet 2k udetai retai gannawa. e athara IUI 4k sidukara. Namuth sarthaka une ne. tawamath metformin ma gannawa. polycystic ova…
හෝමෝන නික්ෂේපන මගින් ඩිම්බ කෝෂ උත්තේජනය කිරීම කල හැකියි. මෙය බොහෝ විට සාර්ථක වෙනව. නමුත් IUI 4ක් අසාර්ථක වී ඇති නිසා එයට හේතුව සොයා බැලීමට ඔබට ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්ය වෙනව.
අවසාන වරට ඔසප් වීම වුනේ අගෝස්තු 4 වනදාය කොපමණ කාලය කින් මුත්රා පරීක්ෂණ කල යුතුද වමනය වැනි ලක්ෂණ පෙනෙන්නට ගන්නේ කොපමණ කාලයකින්ද
ඔබ දින 28කට වරක් ඔසප් වීම සිදුවේනම් දැන් මුත්රා පරීක්ෂා කර බැලිය හැකිය. ගර්භණී ලක්ෂණ ඇතිවීම ඊට වඩා පමා වීමට ඉඩ තිබෙනව.
Dr. ma vivaha vi 3 months. period regular.but thama pregnant une na.reason eka mokakda?
මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. සමහර විට පිළිසිඳ ගැනීම වසරක් පමණ පමා වෙන අවස්ථාත් තිබෙනව. අවශ්ය නම් යම් කිසි රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය හැකිය.
3වරක් ගබ්සා වීම නැවත ගැබ් ගැනීමට බාදාවක්ද? නැවත දරුවෙක් ලබා ගැනීමට කාලයක් තියෙනවද?
නැවත එවැනි තත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන නිසා පරීක්ෂණ කල යුතුයි. ඉන් පසුව දරු පිළිසිඳ ගැනීම පමා කිරීමට අවශ්ය නැහැ.
mama badala danata aurudu 4k wenawa, mama kisema upat palana krama pawichchi karalane,apita au 2kn withara darauwaku pilesida gatthath eya masa 2kin aboshan una,
මෙයට පරීක්ෂණ කර හේතු සොයා බලා ඒ අනුව ප්රතිකාර ලබා දිය යුතුයි.
Doctor, dimba merima sadaha labadena tablet ganna ona mona welawatada?
එය එක් එක් බෙහෙත් වර්ගය සහ මාත්රාව අනුව වෙනස් වෙනව. සාමාන්යයෙන් දෙන ඖෂධය ලබා දෙන්න් ඔසප් වීම ආරම්භ වූ දිනයට පසු දින සිට දින 5ක්.