Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dear doctor. I am passing 36 week of pregnancy . and I have vaginal discharge since few week.. I have taken candid v3 too.. At the time I got recovered.. But again same scenario ha…

පිළිතුර

You may need to take another medication with medical advice to control the fungal infection.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

dr. mata 2 months walin miscariage ekak una. hospital ekedi tablet dala ain kala. tama tika tika bleed wenawa. danata dawas 12k. doctor mn babek balaporpttu wenawa. aye mehema deya…

පිළිතුර

නැවත ගැබ් ගැනීම පමා කිරීමට අවශ්‍ය නැහැ.

is*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

bedala masa 9i thama eth thama kisima prathipalayak ne pradnat wenne na ekata hitiyata

පිළිතුර

සමහර විට කිසිම ගැටළුවක් නැතිවත් ගැබ් ගැනීම පමා වෙන අවස්ථා තිබෙනව. අවශ්‍ය නම් ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂණ කර බැලිය හැකියි.

ma*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Maw kusa thuladi babek wadiyen muthra pass karanne ay ?

පිළිතුර

මෙය ඔබට දැන ගැනීමට හැකියාවක් නැහැ. ගර්භාෂය තුල තරල වැඩිවීම දරුවාගේ මුත්‍රා වලින් සහ වැදෑමහ තුලින් ස්‍රාවය වෙන තරල නිසා සිදු වෙනව. දියවැඩියාව නිසා මෙලෙස සිදුවෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි ගැටළුවක් නිසා දරුවා තරලය ගිල දමන්නේ නැති නම් එවිටත් තරල වැඩිවීම සිදුවෙනව.…

W.*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mama marri karala 2 k wenawa.mata thama babala ne.mata p.c.o.d. thiyenawa.dimba merima sadaha labena letov 2.5mg beheth eka labagena dina 12 kata pasu dimba pitavima sadaha behe…

පිළිතුර

මෙය තීරණය කරන්නේ ස්කෑන් පරීක්ෂණයෙන් ඩිම්බ වල වර්ධනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. නික්ෂේපන ඖෂධය ලබා ගත යුතු දිනය ඒ අනුව වෙනස් වෙන්න පුළුවන්.

ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama masa 3 ka gabiniyak. Mata harima asai Anuradhapura Sri Maha Bodhiyata yanna. Mama inne Bentota. Car eke a wage gamanak giyata masa 3n passe kamak nadda.?

පිළිතුර

කමක් නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.

Ma*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Mata asanipawune giya mase 5. Mama 8 wenida ekwimak siduwuna. Namuth man postiner 2 gaththe 11 apasu ma edawaseth ekwimak siduwuwa. Ewita ma edina hawasama beheth gaththa. Me sama…

පිළිතුර

මෙම ඖෂධය එක් මසකදී එක වරකට වඩා ගැනීම අනුමත කරන්නේ නැහැ. මෙහි සාර්තකත්වය 70%ත් 90%ත් අතර පවතින්නේ. අනිකුත් සියලුම උපත් පාලන ක්‍රම මීට වඩා සාර්තකයි. ඔසප්වීම ඖෂධයේ බලපෑම නිසා පමා වෙන අවස්තා තිබෙනව. කෙසේ වෙතත් සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Th*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata periods hedena date pahu wela adata dawas 3k wenawa.mama urine test akka ude kara ath aka negative. Mage konda warin warata ridenawa. Mama me sadaha kala uththe kumakda…

පිළිතුර

නැවත සතියකින් පමණ මුත්‍රා පරීක්ෂා කර බලන්න. එතෙක් විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න