කුසේ ඉන්න බබා වැඩිපුර මුත්‍රා පිට කරන්නේ ඇයි?
Why does the baby pass more urine inside the womb?
Maw kusa thuladi babek wadiyen muthra pass karanne ay ?
මෙය ඔබට දැන ගැනීමට හැකියාවක් නැහැ. ගර්භාෂය තුල තරල වැඩිවීම දරුවාගේ මුත්‍රා වලින් සහ වැදෑමහ තුලින් ස්‍රාවය වෙන තරල නිසා සිදු වෙනව. දියවැඩියාව නිසා මෙලෙස සිදුවෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි ගැටළුවක් නිසා දරුවා තරලය ගිල දමන්නේ නැති නම් එවිටත් තරල වැඩිවීම සිදුවෙනව. මෙයට නිවැරදි හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?