නම: W.*** | වයස: 29
ගැටළුව

Maw kusa thuladi babek wadiyen muthra pass karanne ay ?

පිළිතුර


මෙය ඔබට දැන ගැනීමට හැකියාවක් නැහැ. ගර්භාෂය තුල තරල වැඩිවීම දරුවාගේ මුත්‍රා වලින් සහ වැදෑමහ තුලින් ස්‍රාවය වෙන තරල නිසා සිදු වෙනව. දියවැඩියාව නිසා මෙලෙස සිදුවෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි ගැටළුවක් නිසා දරුවා තරලය ගිල දමන්නේ නැති නම් එවිටත් තරල වැඩිවීම සිදුවෙනව. මෙයට නිවැරදි හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)