ඩිම්බ මෝරන පෙති ගත්තට පස්සේ දින 12දී එන්නත ගන්න ඕනද?
Is a trigger injection needed on day 12 after the tablets?
Dr.mama marri karala 2 k wenawa.mata thama babala ne.mata p.c.o.d. thiyenawa.dimba merima sadaha labena letov 2.5mg beheth eka labagena dina 12 kata pasu dimba pitavima sadaha beheth ekak vidiya uthuda
මෙය තීරණය කරන්නේ ස්කෑන් පරීක්ෂණයෙන් ඩිම්බ වල වර්ධනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. නික්ෂේපන ඖෂධය ලබා ගත යුතු දිනය ඒ අනුව වෙනස් වෙන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?