නම: ch*** | වයස: 30
ගැටළුව

Dr.mama marri karala 2 k wenawa.mata thama babala ne.mata p.c.o.d. thiyenawa.dimba merima sadaha labena letov 2.5mg beheth eka labagena dina 12 kata pasu dimba pitavima sadaha beheth ekak vidiya uthuda

පිළිතුර


මෙය තීරණය කරන්නේ ස්කෑන් පරීක්ෂණයෙන් ඩිම්බ වල වර්ධනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. නික්ෂේපන ඖෂධය ලබා ගත යුතු දිනය ඒ අනුව වෙනස් වෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)