ප්‍රශ්නය
Doctor mama masa 3 ka gabiniyak. Mata harima asai Anuradhapura Sri Maha Bodhiyata yanna. Mama inne Bentota. Car eke a wage gamanak giyata masa 3n passe kamak nadda.?
පිළිතුර
කමක් නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.
කමක් නැහැ. ඉන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.