VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata dana ganna puluwanda mata perioda hadila 15wani dawasa scan ekak kala eka mage egg wala pramane 19.5k anith eka17.5k wanawa mata dana ganna one me pramane hathida? Me egg s…
මෙම දින 15කදී ප්රමාණවත් නැහැ. ඩිම්බ පිටවීමක් සිදුවේදැයි මෙම පරීක්ෂණ වාර්තාවෙන් පමණක් පැවසිය නොහැකියි. ඔබේ වෛද්ය වරයා ඩිම්බ කෝෂ ස්කෑන් පරීක්ෂණයේදී නිරීක්ෂණය කර ඒවායේ ස්වභාවය සහ ප්රමාණය සැලකිල්ලට ගෙන ප්රතිකාර නිර්දේශ කරන්නේ.
dr mage mensas wima dineta wenne na eka dinayak na samahara masa walata 32n wenawa 38n wenawa eya kramawath kara ganimata widiyak kiyanna puluwanda mithuri pethi use karanna puluwa…
ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් මිතුරි වැනි උපත් පාලන පෙති භාවිතා කල නොහැකියි. ඒ වෙනුවට වෙනත් හෝමෝන ඖෂධ නාරිවේද වෛද්ය වරයෙකුගේ උපදෙස් මත ලබා ගත හැකියි.
Doctor kisima problem ekak nathuwath iui fail wenna egg quality eka adu weema hethuwak da? Esenam egg quality wadi Kara ganna beheth or wishesha ahara warga thiyada?
මෙයට විවිධ හේතු තිබෙන්න පුළුවන්. බොහෝ විට පැලෝපීය නාල වල අවහිරතා නිසා මෙය සිදුවිය හැකියි. ඒ පිළිබඳ පරීක්ෂා කර බැලිය යුතුයි. ඖෂධ ප්රතිකාර වලින් පසු ස්කෑන් පරීක්ෂණයේදී ඩිම්බ හොඳින් මෝරා ඇතිදැයි පරීක්ෂා කර බලනව. ඉන් පසු පමණයි IUI සිදු කරන්නේ. Egg quality වැඩි කි…
Doctor mama iui 2 k kala. E dekama fail. Ada periods day 1. Doctor mata danaganna ona 1 month break ekak aran next month 3 Rd iui kalata kamak nadda. Nathnam nawaththanne nathuwa 3…
කාලයක් ගත කිරීමෙන් අමතර වාසියක් ඇති වෙන්නේ නැහැ. නැවත අසාර්ථක වුව හොත් තවදුරටත් IUI කිරීමට වඩා එය අසාර්තකවීමට හේතුව සොයා බැලීම වැදගත්. ඒ සඳහා පරීක්ෂණ වලට යොමු වෙන්න.
Dr man babek bala poroththuwen inne mage husband widesha gatha wela inne eya next year april wala enawa man dan masa 3ka sita folic acid 1mg tablet ekak dinapatha gannawa eya ena t…
නැහැ. ෆොලික් අම්ලය ගැබ් ගැනීමට ආසන්න කාලයේ ගැනීමෙන් දරුවාගේ ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්යතා ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. මාස ගනනකට කලින් මෙය ලබා ගැනීම හානිකර නැති නමුත් ඉන් අමතර වාසියක් ඇතිවෙන්නේ නැහැ.
Dr.sperm count eka wedi kara ganna puluwan hodama beheta mokakda?
දැනට ඇති කිසිම ඖෂධයකින් ශුක්රණු ප්රමාණය ගර්භණී වීමට ප්රමාණවත් පරිදි වැඩි කරන බව තහවුරු වී නැහැ. මෙයට වඩාත් සුදුසු වන්නේ IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමු වීමයි.
doc mata due date eka sept 18 .dan sathi 39+ . namuth thama amaruwak na.vog doc kiwa kalin amaru unoth enna kiyala.amaru une natath 18 admit wenna oneda.amaru une nati unoth cerser…
සිසේරියන් සැත්කමක් සිදු කරන්නේ සාමාන්ය දරු ප්රසූතියට සුදුසු නොමැති නම් පමණයි. වේදනා ඇති වෙන තෙක් තව දින කිහිපයක් බල එසේ නැති නම් ගැබ් ගෙල විවෘත වීමට සහ වේදනාව ඇතිවීමට ඖෂධ ලබා දීම සිදු කල හැකියි.
doctor mata 16 weeks wenawa.dan dath galawim karata prashnayak nadda?
නැහැ. සති 12- 28ත් අතර කාලයේ දත් ගැලවිම වැනි සුළු ශල්යකර්මයන්ට භාජනයවීමට හැකියි.