නම: Ma*** | වයස: 25
ගැටළුව

Dr man babek bala poroththuwen inne mage husband widesha gatha wela inne eya next year april wala enawa man dan masa 3ka sita folic acid 1mg tablet ekak dinapatha gannawa eya ena thek ese ganima ahitha kara nane

පිළිතුර


නැහැ. ෆොලික් අම්ලය ගැබ් ගැනීමට ආසන්න කාලයේ ගැනීමෙන් දරුවාගේ ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්‍යතා ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. මාස ගනනකට කලින් මෙය ලබා ගැනීම හානිකර නැති නමුත් ඉන් අමතර වාසියක් ඇතිවෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)