නම: Pi*** | වයස: 31
ගැටළුව

Dr.sperm count eka wedi kara ganna puluwan hodama beheta mokakda?

පිළිතුර


දැනට ඇති කිසිම ඖෂධයකින් ශුක්‍රණු ප්‍රමාණය ගර්භණී වීමට ප්‍රමාණවත් පරිදි වැඩි කරන බව තහවුරු වී නැහැ. මෙයට වඩාත් සුදුසු වන්නේ IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)