නියමිත දිනය ආවත් වේදනා නැත්නම් සිසේරියන් එකක් කරනවද?
No labour pains by the due date — will it be a caesarean?
doc mata due date eka sept 18 .dan sathi 39+ . namuth thama amaruwak na.vog doc kiwa kalin amaru unoth enna kiyala.amaru une natath 18 admit wenna oneda.amaru une nati unoth cerser karanawada? beheth denawada?
සිසේරියන් සැත්කමක් සිදු කරන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියට සුදුසු නොමැති නම් පමණයි. වේදනා ඇති වෙන තෙක් තව දින කිහිපයක් බල එසේ නැති නම් ගැබ් ගෙල විවෘත වීමට සහ වේදනාව ඇතිවීමට ඖෂධ ලබා දීම සිදු කල හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?