Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මම පිටරට රැකියාවක් කරන කෙනක්. IVF ක්‍රමයේන් දරුවෙක් ලබා ගැනීමට කොපමන කාලයක් ගතවෙනවද..?

පිළිතුර

එකවරක් IVF කිරීමට ප්‍රතිකාර සඳහා මාසයක පමණ කාලයක් ගත වෙනව.

ප්*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

dor...mage osap vima sama masakama 14 ho 15 weni dawase wenawa...mata dana gnna one mage saru kalay pilibadawa

පිළිතුර

ඔසප් වීමට නියමිත දිනයට දින 16කට පෙර සිට දින 12කට පෙර දිනය දක්වා සරු කාලය ලෙස සලකන්න පුළුවන්. මෙය දල ගනනය කිරීමක් පමණයි.

Ha*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama marry karala 5 yrs wenawa.apita thama babala na..magey periods akramawath.magey dimba moranne na kiyalath VOG kiwwa.mage hormone walath gatalu thiyenawa kiyala kiwwa. a…

පිළිතුර

හෝමෝන අසමතුලත බව සහ ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය ලැපරොස්කොපි පරීක්ෂණයේදී පරීක්ෂා කර බැලිය නොහැකියි. ඒ සඳහා වෙනත් පරීක්ෂණ අවශ්‍යයි.

Th*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor precnancy scipt ekak kara eka negative awe mn urine eka gtte dawal meya gataluwak noweda

පිළිතුර

නැහැ. නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ගර්භණී වීමට ඇති ඉඩකඩ අඩුයි.

Ha*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mage urine trouble ekak tibuna. Obathumage upades anuwa man VOG ta pennuwa. Urine culture ekak kala VOG dr abroad Yanawa kiyala dr reports normal dr kenekuta pennanna kiuwa. E…

පිළිතුර

නැහැ. මෙම ඖෂධ ගර්භණී කාලයේ වෛද්‍ය උපදෙස් මත ලබා ගත හැකියි.

Je*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

man kalekaka patan pathi wagayak gannawa.e opash wemata.vog kenekge nerdesayakin thorawai man pathi gaththe.dan samaharak welawata mage bada kakum karanawa.thada kkumaknam le pita…

පිළිතුර

ඔබ ලබා ගන්න ඖෂධ වර්ගය සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙයට හේතුව පරීක්ෂණ වලින් තොරව පැවසීම අපහසුයි. නමුත් පිළිකාවක් වැනි බරපතල තත්වයක් වීමට ඇති ඉඩකඩ අඩුයි.

Ni*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Sir,mata dan godak kalayaka idan opash vime gatalu mathu una.doctor kenekuta pennuwama pethi wagayak dunna.ekata opash wema sida una.man dan aurudu 3 k vithara awa pavichi karanawa…

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Ni*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor adata periods date pahu vi dawas dekkak wenawa.mama den urine test akka kara pasu pregnant kaya dena gathi hekida.mage yati bada tikin tika sulu wedanawakuth konde amaruwath…

පිළිතුර

වේදනාවට හේතුව හරියටම පැවසීම අපහසුයි. දැන් මුත්‍රා පරීක්ෂණයක් කර එය පොසිටිව් නම් ගර්භණී බව තහවුරු කල හැකියි. එය නෙගටිව් නම් තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බැලීම සුදුසුයි.

Wa*** · වයස 28
පිළිතුර කියවන්න