Skip to main content
ප්‍රශ්නය

දවල් මුත්‍රා වලින් ගැබ් ටෙස්ට් කළාම වැරදෙනවද?

Is a pregnancy test wrong if daytime urine is used?

Doctor precnancy scipt ekak kara eka negative awe mn urine eka gtte dawal meya gataluwak noweda

අසන ලද්දේ: Ha*** · වයස 22

නැහැ. නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. එය නෙගටිව් නම් ගර්භණී වීමට ඇති ඉඩකඩ අඩුයි.