Skip to main content
ප්‍රශ්නය

හැම මාසෙම එකම දිනයක ඔසප් නම් සරු කාලය කවදාද?

How to work out the fertile period from the period date?

dor...mage osap vima sama masakama 14 ho 15 weni dawase wenawa...mata dana gnna one mage saru kalay pilibadawa

අසන ලද්දේ: Ha*** · වයස 25

ඔසප් වීමට නියමිත දිනයට දින 16කට පෙර සිට දින 12කට පෙර දිනය දක්වා සරු කාලය ලෙස සලකන්න පුළුවන්. මෙය දල ගනනය කිරීමක් පමණයි.