ලැපරොස්කොපියෙන් හෝමෝන ගැටලු හොයාගන්න පුළුවන්ද?
Can a laparoscopy show hormone problems or lack of ovulation?
Doctor mama marry karala 5 yrs wenawa.apita thama babala na..magey periods akramawath.magey dimba moranne na kiyalath VOG kiwwa.mage hormone walath gatalu thiyenawa kiyala kiwwa. api IUI deparak kala.Eka hari giye nathi nisa VOG kiwwa laparoscopy karanna kiyala.Laparoscopy eketh kisima gataluwak na kiyala VOG kiwwa.Doctor mata danaganna oney Dimba moranne nathi kama , hormone wala thibena prashna Laparoscopy ekata hoya ganna hakiyawak nadda? Laparoscopy ekey kisima prashnayak na kiyanne mage dimba moranne nathi kama saha hormone wala thibena gatalu dan nadda
හෝමෝන අසමතුලත බව සහ ඩිම්බ කෝෂවල ක්‍රියාකාරිත්වය ලැපරොස්කොපි පරීක්ෂණයේදී පරීක්ෂා කර බැලිය නොහැකියි. ඒ සඳහා වෙනත් පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?