Skip to main content
ප්‍රශ්නය

IVF ප්‍රතිකාරයට කොපමණ කාලයක් ගත වෙනවද?

How long does IVF treatment take?

මම පිටරට රැකියාවක් කරන කෙනක්. IVF ක්‍රමයේන් දරුවෙක් ලබා ගැනීමට කොපමන කාලයක් ගතවෙනවද..?

අසන ලද්දේ: ප්*** · වයස 34

එකවරක් IVF කිරීමට ප්‍රතිකාර සඳහා මාසයක පමණ කාලයක් ගත වෙනව.