Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor adata periods date pahu vi dawas dekkak wenawa.mama den urine test akka kara pasu pregnant kaya dena gathi hekida.mage yati bada tikin tika sulu wedanawakuth konde amaruwath anawa.ase wanne periods hedennada.

අසන ලද්දේ: Wa*** · වයස 28 · 748 views

පිළිතුර

වේදනාවට හේතුව හරියටම පැවසීම අපහසුයි. දැන් මුත්‍රා පරීක්ෂණයක් කර එය පොසිටිව් නම් ගර්භණී බව තහවුරු කල හැකියි. එය නෙගටිව් නම් තව සතියකින් පමණ නැවත පරීක්ෂා කර බැලීම සුදුසුයි.