Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir,mata dan godak kalayaka idan opash vime gatalu mathu una.doctor kenekuta pennuwama pethi wagayak dunna.ekata opash wema sida una.man dan aurudu 3 k vithara awa pavichi karanawa.eka naththam opash wema wenna.ita amatharawa mata bade kakumak hadenawa.sahara data thada kakumak awoth le pita wemak sida wenawa.a ai kiyala mata dana ganda puluwenda?

අසන ලද්දේ: Ni*** · වයස 25 · 422 views

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය විය හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.