Skip to main content
ප්‍රශ්නය

නිර්දේශයක් නැතුව ඔසප් පෙති ගත්තොත් ලේ යන්න පුළුවන්ද?

Can pills taken without advice cause pain and bleeding?

man kalekaka patan pathi wagayak gannawa.e opash wemata.vog kenekge nerdesayakin thorawai man pathi gaththe.dan samaharak welawata mage bada kakum karanawa.thada kkumaknam le pita wemak sida venawa.a pathi gathu nishada sir?meya barapathala thathwayakda ?

අසන ලද්දේ: Ni*** · වයස 25

ඔබ ලබා ගන්න ඖෂධ වර්ගය සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙයට හේතුව පරීක්ෂණ වලින් තොරව පැවසීම අපහසුයි. නමුත් පිළිකාවක් වැනි බරපතල තත්වයක් වීමට ඇති ඉඩකඩ අඩුයි.