ගර්භණී කාලයේ cefuroxime සහ aciloc ගන්න පුළුවන්ද?
Are cefuroxime and Aciloc safe during pregnancy?
Dr. Mage urine trouble ekak tibuna. Obathumage upades anuwa man VOG ta pennuwa. Urine culture ekak kala VOG dr abroad Yanawa kiyala dr reports normal dr kenekuta pennanna kiuwa. E dr cefuroxim 500mg ha aciloc 150 kiyana tablets denna. Man 9 weeks pregnant.dr me drugs ganna eka Babata prasnayak nadda?
නැහැ. මෙම ඖෂධ ගර්භණී කාලයේ වෛද්ය උපදෙස් මත ලබා ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?