Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

වෛද්‍යතුමනී,මට ඔබගෙන් දැනගන්න ඕනේ සරු කාලය නමින් හදුන්වනු ලබන්නේ කුමන දවස් ද ? සරු කාලය දවස් කීයක් තියෙනවාද ? මම විවාහවී අවුරුද්දක් තාම මට බබෙකු ලැබුණේ නැහැ .මට සරු කාලය ගැන පැහැදි…

පිළිතුර

සරු කාලය කියන්නේ දල වශයෙන් ගනනය කරන කාලයක්. එය දින 5ක් පමණ වෙනව. නැවත ඔසප් වීමට නියමිත දිනට දින 16 - 12 කට පෙර කාලය සරු කාලය ලෙස සැලකිය හැකියි. ඔබට වසරක කාලයක් පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඒවායේ ප්‍රතිඵල අනුව අවශ්‍ය…

ති*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Mn marry karala Dan auruddak venava eth Mata thavama daruvek na. Mage menses masikava hariyata venna. Eka nisa Mata daruvek adanna bari Veida?

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර කල හැකියි. එමගින් ඔබට දරුඵල ලබා ගැනිමට හැකියාව තිබෙනව.

Da*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Mn marry karala Dan auruddak venava eth Mata thavama daruvek na. Mage menses masikava hariyata venna. Eka nisa Mata daruvek adanna bari Veida?

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර කල හැකියි. එමගින් ඔබට දරුඵල ලබා ගැනිමට හැකියාව තිබෙනව.

Da*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor,man Dan marry karala 4years wenawa.mage osap weema akkramawath.a wagema anawashya roma muhune papuwe bade ath kakul walath.man kalin beheth gatta.eth prathipalayak na.dan ay…

පිළිතුර

මෙය ප්‍රතිකාර කල හැකි තත්වයක්. තව දුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍යයි. සාමාන්‍ය ඖෂධ වලින් ප්‍රතිඵලයක් නැතිනම් හෝමෝන නික්ෂේපන මගින් ප්‍රතිකාර කර ඩිම්බ පිටවීම උත්තේජනය කල හැකියි. ඉන් දරු පිළිසිඳ ගැනීම ඉක්මන් කිරීමට හැකියාව තිබෙනව.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata periods hadebda tibune me mase 16 tama hadune na eth dr mata vomit wenda wage enawa anika bada athule babek dagalanawa wage deyak danenawa anika agata amarui wageth danenaw…

පිළිතුර

නැහැ. මෙතරම් ඉක්මනින් ගර්භණී ලක්ෂණ ඇතිවෙන්නේ නැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂණයක් කර බැලිය හැකියි.

Ru*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනි,මම දැනට සති 11 ගැබිනියක්.මා හට ඇති ගැටලුව නම් මාගේ TSH hormone මට්ටම ඉතා අඩු අගයක් බව පරීක්ෂන වලින් හෙලි වුනා.මාගේ වෛද්‍යතුමා අනතුරුව T3, T4 නමින් පරීක්ෂන නියම කලා.ඒවා…

පිළිතුර

මෙම තත්වයට හේතුවෙන Autoimmune රෝග තත්වයන් දරුවාට බලපෑමට හැකියාවක් තිබෙනව. ඒ නිසා තව දුරටත් රුධිර පරීක්ෂණ කිරීම අවශ්‍යයි. එම වාර්තා අනුව සුදුසු ප්‍රතිකාර සහ විශේෂ පරීක්ෂණ සිදු කල හැකියි.

සප*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr shishnaya ha ushanakosha wala adika rasnayak thibima asamanyada meya darupala nathiwenna blapanawada

පිළිතුර

නැහැ. නමුත් මෙය ශුක්‍රාණු පරීක්ෂණයකින් තොරව පැහැදිලිව පැවසිය නොහැකියි. අධික උණුසුම ඇති ස්ථානයක වැඩිවෙලා රැඳී සිටීම ශුක්‍රාණු නිපදවීමට බලපෑ හැකියි.

Ni*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr sansargayen pasu dimbayak ha shukranuwak ekathu vima sadaha kopamana kalayak gathawenawada

පිළිතුර

මෙය පැය 24ක් වැනි කාලයක් තුල සිදුවිය හැකියි. නමුත් ශුක්‍රාණු දින කිහිපයක් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුල සජීවීව පැවතිය හැකි නිසා ඉන් පසුව පිටවෙන ඩිම්බයක් වුවද සංසේචනය කිරීමට හැකියාව තිබෙනව.

Ni*** · වයස 22
පිළිතුර කියවන්න