අක්‍රමවත් ඔසප් වීමයි අනවශ්‍ය රෝමයි නිසා ගැබ් ගන්න බැරි වෙයිද?
Can irregular periods with excess hair stop you conceiving?
Doctor,man Dan marry karala 4years wenawa.mage osap weema akkramawath.a wagema anawashya roma muhune papuwe bade ath kakul walath.man kalin beheth gatta.eth prathipalayak na.dan ayeth beheth karanawa.mage hormona wadi kiyala thamai kiyanne.mage ammath marry karala 8years walin passe thama pregnant wela thiyenne.mage wagema ammage osap weema thamai gataluwak wela thibune.mage me prashnayata wisadumak Nadda.mata kawadawath pregnet wenna bari Weida.daruwek laba ganimata Kala haki wenath deyak ho kiyanna doctor plz..thank u...
මෙය ප්‍රතිකාර කල හැකි තත්වයක්. තව දුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍යයි. සාමාන්‍ය ඖෂධ වලින් ප්‍රතිඵලයක් නැතිනම් හෝමෝන නික්ෂේපන මගින් ප්‍රතිකාර කර ඩිම්බ පිටවීම උත්තේජනය කල හැකියි. ඉන් දරු පිළිසිඳ ගැනීම ඉක්මන් කිරීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?