Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා වෙලා වමනෙ එනවා නම් ගැබ් ගෙනද?

Period is late and feeling nauseous — is it pregnancy?

Dr mata periods hadebda tibune me mase 16 tama hadune na eth dr mata vomit wenda wage enawa anika bada athule babek dagalanawa wage deyak danenawa anika agata amarui wageth danenawa mewa periods lakshanada pregnancy lakshanada

අසන ලද්දේ: Ru*** · වයස 28

නැහැ. මෙතරම් ඉක්මනින් ගර්භණී ලක්ෂණ ඇතිවෙන්නේ නැහැ. සැකයක් ඇති නම් මුත්‍රා පරීක්ෂණයක් කර බැලිය හැකියි.