Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම හරියට වුණත් දරුවෙක් නොලැබෙන්නේ ඇයි?

Periods are regular but there is no baby — why?

Mn marry karala Dan auruddak venava eth Mata thavama daruvek na. Mage menses masikava hariyata venna. Eka nisa Mata daruvek adanna bari Veida?

අසන ලද්දේ: Da*** · වයස 26

මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර කල හැකියි. එමගින් ඔබට දරුඵල ලබා ගැනිමට හැකියාව තිබෙනව.