ඔසප් වීම හරියට වෙනවා නම් දරුවෙක් නොලැබෙන්න පුළුවන්ද?
Can you still be unable to conceive with regular periods?
Mn marry karala Dan auruddak venava eth Mata thavama daruvek na. Mage menses masikava hariyata venna. Eka nisa Mata daruvek adanna bari Veida?
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. එම පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව අවශ්‍ය නම් ප්‍රතිකාර කල හැකියි. එමගින් ඔබට දරුඵල ලබා ගැනිමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?