Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor mama giya mase 15periods hedune.thama me maseta periods une ne.ada mama urine test akka kara aka. negetive. Doctor mama pregnants welada nethnam wenath getaluwakda.mage kond…

පිළිතුර

මෙය නිවැරදිවම පැවසිය නොහැකියි. නැවත දින කිහිපයකින් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor ma lingika ek weemak sidu kara na.namuth ma guda sansargaya sidu kara.eheth mage lingendraye shukranu gawuna na.mn eya kale saru kalayen dina 2kata pasuwai.mewara mata saman…

පිළිතුර

එකම ගැටළුව නැවත නැවත ඇසීමෙන් වෙනස් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ගර්භණීදැයි දැන ගැනීමට ඇති එකම ක්‍රමය මුත්‍රා පරීක්ෂා කර බැලීමයි. එය නෙගටිව් නම් සතියකට පසු නැවත පරීක්ෂා කර බලන්න.

Ha*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. pelopeeya nala palal wenna kiyala gahana injection ekak thiyanawad?? eka parak eaka karala babek lebenna awoth... digatama eaka karanna onada??

පිළිතුර

නැහැ. ලැපරොස්කොපි වැනි දියුණු පරීක්ෂණ ක්‍රම නොමැති කාලයේ ගැබ්ගෙල හරහා සේලයින් වැනි තරලයක් නික්ෂේපනය කර එය ගමන් ගන්නා ආකාරය අනුව පැලෝපීය නාල වල අවහිරතා ඇතිදැයි සොයා බැලීම සිදු කලා. නමුත් දැන් එවැනි පරීක්ෂණ සිදු කරන්නේ නැහැ. පැලෝපීය නාල වල තත්වය සොයා බැලීමට හොඳම…

Di*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

PLEASE,DOCTOR YOUR CONTACT NO FOR MORE INFORMATION

පිළිතුර

We cannot provide contact numbers of the doctors on this web site. You can contact the doctor directly on email.

NI*** · වයස 45
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man babek balaporoththuwen masa 3k withara hitiya kisima wenasak nounanisa api vog dr kenekwa meet una e wenakota mage mahaththayage s.cou.eka thibune30ml e thathwe mtha dr math…

පිළිතුර

කලින් ගබ්සාව ඊලඟ වර ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ හෝමෝන වල සහ ඩිම්බ කෝෂවල තත්වය පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

Wi*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage palaweni baba sathi 6n abotioe una 8/19 da.mata animata osap weema une 6/28.mata thama daruwa nethi u pasu osapweema sidu une ne.eyata hethuwak thibeda?mta osap weema niyam…

පිළිතුර

මෙය ගබ්සාවෙන් පසු ඇතිවූ තාවකාලික තත්වයක් විය හැකියි. තව මාසයක් පමණ ඔසප්වීම සිදු නොවේ නම් පරීක්ෂා කිරීමකින් පසු සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්

Um*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr man babek balaporoththuwen sitinawa den wasara kipayakata pera mage bara wedi nisa man ahara palanaya kala wayayama kala mage bara adu una eth babek balaporoththu unada sita man…

පිළිතුර

නැහැ. ගර්භණී කාලයේත් දිගටම ව්‍යායාම වල යෙදිය හැකියි.

So*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. ma vivaha vi masa 3i. tama gab ganimak sidu une ne.parikshana sadaha yomuwima sudusuda? kalayutu parikshana monawada?

පිළිතුර

නැහැ. තව මාස කිහිපයක් උත්සාහ කර අසාර්ථක නම් පමණක් පරීක්ෂණ කරන්න. මුලින් ස්කෑන් පරීක්ෂණයක් සහ ශුක්‍රාණු පරීක්ෂණයක් පමණක් කිරීම ප්‍රමාණවත්

ni*** · වයස 27
පිළිතුර කියවන්න