ගැබ් ගෙනදැයි සැකයක් ඇත්නම් හරියටම දැනගන්නේ කොහොමද?
How can you be sure whether you are pregnant?
Doctor ma lingika ek weemak sidu kara na.namuth ma guda sansargaya sidu kara.eheth mage lingendraye shukranu gawuna na.mn eya kale saru kalayen dina 2kata pasuwai.mewara mata samanya osap lakshana penwa bleed weemak una eya dina thunak thibba habai wenadata wada aduwen thamai bleed une.mata bleed weemedi rudiraya pamanak pita wini.rudira kabali pita wuye nomatha.guda sansargayen dina 15 kata pasu mata agata pana nathi gathiya,mahansi gathiya,wamanaya,okkaraya wani lakshana samaga bade ha papuwe dawillak athi wiya meyata gastic thatwak yai pawasa doctor mata beheth dunna dan kisima amaruwak na.mn guda sansargayen dina 18kata pasu mewani de sidu wu nisa athi wu sakayata.HCG home test ekak kara eya negative.namuth doctor mata le pamak pitaweema thawamath gataluwaki.mata kisuda mese wee naha.meya kumana thathwayak da pregnant weemakda?rudiraya pamanak pitaweema samanyada?please help me doctor soon
එකම ගැටළුව නැවත නැවත ඇසීමෙන් වෙනස් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ගර්භණීදැයි දැන ගැනීමට ඇති එකම ක්රමය මුත්රා පරීක්ෂා කර බැලීමයි. එය නෙගටිව් නම් සතියකට පසු නැවත පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?