නම: Ra*** | වයස: 28
ගැටළුව

Doctor mama giya mase 15periods hedune.thama me maseta periods une ne.ada mama urine test akka kara aka. negetive. Doctor mama pregnants welada nethnam wenath getaluwakda.mage konda seren sereta ridenawa

පිළිතුර


මෙය නිවැරදිවම පැවසිය නොහැකියි. නැවත දින කිහිපයකින් මුත්‍රා පරීක්ෂා කර බලන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)