Skip to main content
ප්‍රශ්නය

විවාහ වී මාස කිහිපයකින් පරීක්ෂණවලට යන්න ඕනද?

A few months after marriage, is it time for fertility tests?

Dr. ma vivaha vi masa 3i. tama gab ganimak sidu une ne.parikshana sadaha yomuwima sudusuda? kalayutu parikshana monawada?

අසන ලද්දේ: ni*** · වයස 27

නැහැ. තව මාස කිහිපයක් උත්සාහ කර අසාර්ථක නම් පමණක් පරීක්ෂණ කරන්න. මුලින් ස්කෑන් පරීක්ෂණයක් සහ ශුක්‍රාණු පරීක්ෂණයක් පමණක් කිරීම ප්‍රමාණවත්