Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr follistim tablet eka ganiddi pannuwanta beheth ganna eka prashanayakda?

පිළිතුර

නැහැ. ඉන් ගැටළුවක් ඇති වෙන්නේ නැහැ.

Di*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Sir man meta perada prashnayak yomu kalame. Marry kara awrudu 2k uwada thawama babala nometha. Apa dedenagema reports wala getaluwak nomethi bawa prathikara walin soya ganna ladi.…

පිළිතුර

පුළුවන්. IUI ප්‍රතිකාරයට පෙර ලැපරොස්කොපි පරීක්ෂණය කිරීම අනිවාර්ය නැහැ. එය අවශ්‍ය දැයි ඔබව පරීක්ෂා කිරීමෙන් පසු තීරණය කල හැකියි.

Ro*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mata period vimata niyamita dinata dina 2k kalin bleed una.wenada period vimedi rudira Kata lesa pitawenawa namut mewara ehema une ne.ma gab ganimata balaporottuwen inne. vivah…

පිළිතුර

මෙය නිවැරදිව පැවසීම අපහසුයි. ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂණයකින් එය දැන ගන්න පුළුවන්. එසේ නැතිනම් මේ ගැන කලබල වෙන්න එපා.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mm vadiviyata path une aurudu 14di.kramavath vidiyta opas veema aurudu 3 vitra tibuna .namuth passedi masa ganan menses une na passe mm beheth ganna giyma docter qwe mithuri pet…

පිළිතුර

මෙයට හොඳම ප්‍රතිකාරය ඔබේ බර අඩු කිරීමයි. ඒ සඳහා දිනපතා ව්‍යායාම කිරීමට කාලයක් වෙන් කර ගන්න. ඊට අමතරව ආහාර පාලනය කිරීම අවශ්‍යයි. බර අඩුවන විට හෝමෝන ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදුවෙනව. ඒ අතරතුර ඖෂධ මගින් තාවකාලික සහනයක් ලබා ගන්න පුළුවන්.

Vi*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

වෙදැදුරු තුමනි,සති23ක ගැබ්නියක්මි.බබා නිතරම දගලන්නේ බඩේ වම් පසින් පමනයි.එය සාමාන්‍ය තත්ත්වය ක්ද?දගලන පැත්ත අනුව දුවෙක් හෝ පුතෙක්ද යන්න කිව හැකිද?

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ඒ අනුව දුවෙක් හෝ පුතෙක් බව නීර්ණය කරන්න බැහැ. නමුත් ස්කෑන් පරීක්ෂණයකින් මෙය පැවසීමට හැකියාව තිබෙනව.

කු*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama pregnent wela sathi 6n scan akak kara.doctor saka karanawa kiwwa baba inne garbashayen pita kiyala.mata kisima apahasuwak wedanak denne ne.aith tvs scan akkakuth kara.a…

පිළිතුර

පුළුවන්. නවීන ස්කෑන් යන්ත්‍රයක් යෙදා ගෙන පලපුරුදු වෛද්‍ය වරයෙකුට මෙය දැක ගන්න පුළුවන්. එසේ නැති නම් රුධිර පරීක්ෂණ මගින් දින කිහිපයක් තත්වය පරීක්ෂා කල යුතු වෙනව.

Sh*** · වයස 33
පිළිතුර කියවන්න
ගැටළුව

වෛද්‍යතුමනී ,මට මාසික ශුද්ධ වීම දවස් 27කට වරක් සිදුවේ . මට අවසන් වරට ඔසප් වූයේ september 2 . එතකොට මාගේ සරු කාලය වන්නේ කුමන දවස් ද ? සරු කාලය දින කීයක් ද ? ඔසප් වීම දවස් 26කට වරක්…

පිළිතුර

ඔබේ අවසන් වරට ඔසප් වීම සිදුවූ දිනය සහ ඔසප් චක්‍රයේ දින ගනන මෙහි ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. මෙය දළ ගණනය කිරීමක් පමණයි.

ති*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama adika lesa swayan windanaya karanwa dinakata 5k withara meya ahithakarada.min shikranuwala thathwaya bala weda

පිළිතුර

නැහැ. මෙය ශුක්‍රාණු වල තත්වයට හෝ ඔබේ සෞඛ්‍ය තත්වයට බලපාන්නේ නැහැ.

Ni*** · වයස 18
පිළිතුර කියවන්න