නියමිත දිනයට කලින් ලේ ගියොත් ඒක ඔසප් වීමක්ද?
Is bleeding two days early actually a period?
Dr. mata period vimata niyamita dinata dina 2k kalin bleed una.wenada period vimedi rudira Kata lesa pitawenawa namut mewara ehema une ne.ma gab ganimata balaporottuwen inne. vivaha wela masa 3. mese vimata hethuwa kumakda? meya menses vimakda?
මෙය නිවැරදිව පැවසීම අපහසුයි. ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් මුත්රා පරීක්ෂණයකින් එය දැන ගන්න පුළුවන්. එසේ නැතිනම් මේ ගැන කලබල වෙන්න එපා.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?