නම: Vi*** | වයස: 23
ගැටළුව

Dr mm vadiviyata path une aurudu 14di.kramavath vidiyta opas veema aurudu 3 vitra tibuna .namuth passedi masa ganan menses une na passe mm beheth ganna giyma docter qwe mithuri pethi masa 6 bonna kila mm masa 4 vitra biuva eka boddi vamanaya karakavilla haduna .passedi e beheth bona eka natra krla dmma eta passe beheth bonn giye na .mm godak mahath una pimple ava .aimth beheth gnna giyma scan kla e docter qwe purusha homona vadi vela kila qwa.drane-35 kiyna tablet eka masa 6 bonna qwa mm masa 4 biuva e tablet eka bonakota menses una .beheth bona eka natara kla gaman menses vena eka aimth navtuna eta psse beheth gtte na me venakm.mge usa adi 5 .bara 60kg vitra mge kondeth dan tika tika ynva.mm tama marry krla na .mge gataluvata pilithuru labadenna docter.

පිළිතුර


මෙයට හොඳම ප්‍රතිකාරය ඔබේ බර අඩු කිරීමයි. ඒ සඳහා දිනපතා ව්‍යායාම කිරීමට කාලයක් වෙන් කර ගන්න. ඊට අමතරව ආහාර පාලනය කිරීම අවශ්‍යයි. බර අඩුවන විට හෝමෝන ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදුවෙනව. ඒ අතරතුර ඖෂධ මගින් තාවකාලික සහනයක් ලබා ගන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)