දින 27ක චක්‍රයක් නම් සරු කාලය කොයි දවස්වලද?
Which days are fertile with a 27-day cycle?
වෛද්‍යතුමනී ,මට මාසික ශුද්ධ වීම දවස් 27කට වරක් සිදුවේ . මට අවසන් වරට ඔසප් වූයේ september 2 . එතකොට මාගේ සරු කාලය වන්නේ කුමන දවස් ද ? සරු කාලය දින කීයක් ද ? ඔසප් වීම දවස් 26කට වරක් සිදු වුණොත් සරු කාලය පටන් ගන්නේ ඔසප් වීම පටන්ගත් දවසේ සිට දවස් කීයක් ඉස්සරහට ද ? මා හට සරු කාලය පිළිබඳ නිසි අවබෝධයක් නැහැ . වෛද්‍යතුමනී මට ඉතා ඉක්මනින් දරුවෙක් ඕනේ . මගේ මේ ගැටලුවලට ඉතා පැහැදිලි පිලිතුරක් ලබා දෙන්න .
ඔබේ අවසන් වරට ඔසප් වීම සිදුවූ දිනය සහ ඔසප් චක්‍රයේ දින ගනන මෙහි ඇතුලත් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. මෙය දළ ගණනය කිරීමක් පමණයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?