VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor, mama vog doctor kenekuge upades paridi dimba merima sadaha profotil tablat gannawa. wenadata mata mensus hadunama godak bleed wenne first 3 days wage. ada mama tablat eka g…
මෙම ඖෂධය ගන්නා අතරතුර එහි ක්රියාකාරිත්වය පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා ස්කෑන් හෝ රුධිර පරීක්ෂණයක් අවශ්ය වෙනව. රුධිර වහනයට හේතුව ඔබ සඳහන් කර ඇති කරුණු අනුව පැහැදිලි නැහැ. ඒ ගැන නැවත වෛද්ය වරයා හමුවී දැන ගන්න. ඩිම්බ මේරීම ආහාර මගින් පාලනය කිරීමට නොහැකියි.
mata samanyen masika osapweema dina 33 kin siduuna. eth dan tika dawasaka idam kramawath nehe. mama pasigiya wasarathula osap sidu u dina ganana . 2015.11.14 pasu dina 57kin. ita p…
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. පරීක්ෂා කිරීමෙන් පසුව සුදුසු පරිදි ඖෂධ ප්රතිකාර ලබා දිය හැකියි. එමගින් ඔසප් වීම ක්රමවත් කර ගැනීමටත් දරු ඵල ලබා ගැනීමටත් හැකියාව තිබෙනව.
doctor mage osap vima dina 15 k vithara thiyenava.ithamath sulu premanayak thamae yanne mata masa 10ka babek innava baba labunata passe mama adika lesa tharabaru una.mage prasneta…
මේ සඳහා ආහාර පාලනය සහ ව්යායාම කිරීම අත්යවශ්යයි. ඊට අමතරව ඔසප්වීම නිසි ලෙස සිදුවීමට ඖෂධ මගින් ප්රතිකාර කල හැකියි.
Mama 3 months gabiniyak. Dan Dina dekaka Sita mage ugura ridenawa. Kela gilinnath amarui. Ugura harawannath amarui. Sen gedi hadila. Oluwa ridenawa. Mekata beheth ganima sudusuda?
මෙයට ප්රතිකාර ලබා ගන්න පුළුවන්. දරුවාට හානිකර නොවන ඖෂධ වර්ග තිබෙනව.
Doctor mage mensecs nawathila dan dawas 10 k wenawa mage uring test eka negative...eth mage masika osap wima harima sinayata wenawa..uring test eken positive wenna gdk kal gihillat…
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගර්භණී වී නැහැ. ඔසප්වීම පමා වීමට හේතුව මේ තොරතුරු අනුව පැවසීම අපහසුයි. ඔබේ ගැටළුවට විසඳුම් ලබා දීමට නම් තව දුරටත් පරීක්ෂණ සහ ප්රතිකාර කලයුතු වෙනව.
Doctor lingika ekweemakin pasu hariyatama pregnant kiyala danaganne kohomada.mama ekwela dina 18kin HCG home test eka kara.aya thawa sathiyakin HCG tesr eka kara dekama negative aw…
ලිංගික එක්වීමෙන් දින 25කට පමණ පසු රුධිර hCG පරීක්ෂණය නෙගටිව් නම් සහ මේකාලය තුල නැවත ලිංගික එක්වීමක් සිදු වුනේ නැති නම් ඔබ ගැබ් ගෙන තිබීමට ඇති හැකියාව ඉතා අඩුයි. ඔසප් වීම ප්රමාද වීමට හේතුව වැඩිදුර පරීක්ෂණ කිරීමෙන් තොරව පැවසීමට නොහැකියි.
ඩොක්ටර්.. මේ මගේ 34 වෙනි සතිය..ඊයේ VOG ඩොක්ටර් scan කරාම කීවා බබාට වතුර මදි කියලා සතියෙන් සතිය scan කරලා බලන්න වෙයි කියලා..බබාට වතුර මදි කියලා කියන්නෙ මොකක්ද ඩොක්ටර්..ඇයි එහෙම වෙන්…
මෙයට විවිධ හේතු තිබෙන්න පුළුවන්. බබාට අවදානම් වෙන තරමට වතුර අඩුවේදැයි වරින් වර ස්කෑන් පරීක්ෂණ කර බලන්න පුළුවන්. ඊට අමතරව බබාගේ වර්ධනය සහ වෙනත් අසාමාන්ය තත්වයන් ඇතිවේදැයි මෙහිදී සොයා බලනව. අවදානම් තත්වයක් ඇතිනම් කලින් දරුවා බිහිකිරීම සිදු කරන්නේ.
Having severe abdominal pains before two weeks of having period. Pain lasts for average five minutes and for about three days. This is not during period and only prior to two weeks…
This pain is called Mittelschmerz. This usually happens when the egg released from your ovary (usually 2 weeks before your next period). If this is severe, you can take medications to prevent egg release.