Skip to main content
ප්‍රශ්නය

ගර්භණීව උගුරේ අමාරුවට බෙහෙත් ගන්න පුළුවන්ද?

Can you take medicine for a sore throat while pregnant?

Mama 3 months gabiniyak. Dan Dina dekaka Sita mage ugura ridenawa. Kela gilinnath amarui. Ugura harawannath amarui. Sen gedi hadila. Oluwa ridenawa. Mekata beheth ganima sudusuda?

අසන ලද්දේ: Ma*** · වයස 36

මෙයට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දරුවාට හානිකර නොවන ඖෂධ වර්ග තිබෙනව.