ඩිම්බ මෝරන පෙති නිසා දිගටම ලේ යන්න පුළුවන්ද?
Can ovulation tablets cause prolonged bleeding?
Doctor, mama vog doctor kenekuge upades paridi dimba merima sadaha profotil tablat gannawa. wenadata mata mensus hadunama godak bleed wenne first 3 days wage. ada mama tablat eka ganna anthima dawasa. , bleed wenne patan gathe 13. mata tawamath tikak bleed wenawa. ese wanne tablet ganna nisada? dimba merima sadaha gatha ytu food thiyenawada? pahadanna.
මෙම ඖෂධය ගන්නා අතරතුර එහි ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා ස්කෑන් හෝ රුධිර පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. රුධිර වහනයට හේතුව ඔබ සඳහන් කර ඇති කරුණු අනුව පැහැදිලි නැහැ. ඒ ගැන නැවත වෛද්‍ය වරයා හමුවී දැන ගන්න. ඩිම්බ මේරීම ආහාර මගින් පාලනය කිරීමට නොහැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?