Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage mensecs nawathila dan dawas 10 k wenawa mage uring test eka negative...eth mage masika osap wima harima sinayata wenawa..uring test eken positive wenna gdk kal gihillat wenawada..osap wima hadena dina deke bada ridimak una eth dan naha ane doctor mage babala thun denek masa 3 n aboshan una .mata udaw karanna.me wenakota teat gdk karala tiyenne ..magewat mahattayageqat prashnayak na.kiyanawa.

අසන ලද්දේ: Sh*** · වයස 30 · 1113 views

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ඔබ දැනට ගර්භණී වී නැහැ. ඔසප්වීම පමා වීමට හේතුව මේ තොරතුරු අනුව පැවසීම අපහසුයි. ඔබේ ගැටළුවට විසඳුම් ලබා දීමට නම් තව දුරටත් පරීක්ෂණ සහ ප්‍රතිකාර කලයුතු වෙනව.