Skip to main content
ප්‍රශ්නය

බබාට වතුර මදි කියන්නේ මොකක්ද? ඇයි එහෙම වෙන්නේ?

What does low amniotic fluid mean and why does it happen?

ඩොක්ටර්.. මේ මගේ 34 වෙනි සතිය..ඊයේ VOG ඩොක්ටර් scan කරාම කීවා බබාට වතුර මදි කියලා සතියෙන් සතිය scan කරලා බලන්න වෙයි කියලා..බබාට වතුර මදි කියලා කියන්නෙ මොකක්ද ඩොක්ටර්..ඇයි එහෙම වෙන්නෙ..? ඒකට පිළියමක් නැද්ද..?සතියෙන් සතිය scan කරලා බලන්නෙ ඇයි..මගේ බබාට ප්‍රශ්නයක් වෙයිද ඩොක්ටර්..පැහැදිලි කරලා දෙන්න.. please..

අසන ලද්දේ: පව*** · වයස 28

මෙයට විවිධ හේතු තිබෙන්න පුළුවන්. බබාට අවදානම් වෙන තරමට වතුර අඩුවේදැයි වරින් වර ස්කෑන් පරීක්ෂණ කර බලන්න පුළුවන්. ඊට අමතරව බබාගේ වර්ධනය සහ වෙනත් අසාමාන්‍ය තත්වයන් ඇතිවේදැයි මෙහිදී සොයා බලනව. අවදානම් තත්වයක් ඇතිනම් කලින් දරුවා බිහිකිරීම සිදු කරන්නේ.