ඔසප් වීම දවස් 15ක් දිගටම තිබෙනවා නම් කරන්නේ මොකක්ද?
Periods lasting 15 days — what is the remedy?
doctor mage osap vima dina 15 k vithara thiyenava.ithamath sulu premanayak thamae yanne mata masa 10ka babek innava baba labunata passe mama adika lesa tharabaru una.mage prasneta visadumak laba denna
මේ සඳහා ආහාර පාලනය සහ ව්යායාම කිරීම අත්යවශ්යයි. ඊට අමතරව ඔසප්වීම නිසි ලෙස සිදුවීමට ඖෂධ මගින් ප්රතිකාර කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?