VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor laparoscopy ekak sidu kota sathiyakata pamana pasu ( after one week) family trip ekak giyata kamak nadda? ( colombo - Nuwara eliya)
එය කරන ලද ශල්යකර්මය සහ ඔබ සුවවීමට ගන්නා කාලය අනුවයි තීරණය වෙන්නේ. බොහෝවිට සතියකින් සම්පූර්ණ සුවය ලබන නිසා මෙවැනි ගමනක් යෑමට හැකියාව තිබෙනව.
Doctor mage konda warin wara ridenawa.mata me mase periods hedenna tibune 15 ath thama ne.mama urine test akak kara mita dawas dekakata kalin.aya negetive.mama pregnants welada.mag…
මෙයට හේතුව පැහැදිලව පැවසීම අපහසුයි. ගර්භණී දැය සැකයක් ඇතිනම් නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
Dr mata mensas hadune september 5.iwara une september 15wage.me para mata dawas 10k wage thibuna ita passe 16/17api babekta try kala.mata dan angata kicima fit ekak na.kama kawama…
ගර්භණී ලක්ෂණ මෙතරම් ඉක්මනට ඇතිවෙන්නේ නැහැ. මෙයට වෙනත් හේතුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
Sir mata denaganna puluwannnada sir ewisin laparoscopy test eka government hospitial ekaka sidu karanu labanawada yanna
නැහැ. දැනට මා සේවය කරන පවුල් සෞඛ්ය කාර්යාංශයේ නිර්වින්දන පහසුකම් ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනව. ඉන් අනතුරුව මෙවැනි ශල්යකර්ම එහි ආරම්භ කිරීමට හැකියාව ලැබේවි. එතෙක් කොළඹ පුද්ගලික රෝහල් වලදී පමණයි මා සැත්කම් සිදු කරන්නේ.
Dr mata mensuses hadune giya mase 15 wenida eth mata me mase e dineta hadune na mata pcos tiyenawa dr mata dan mensuses hadenne nathuwa dawas 37 I dr mata dan dawas dekak wele idan…
මෙම ලක්ෂණ වලින් ගැබ් ගෙන ඇතිදැයි සැක කරන්න අපහසුයි. සාමාන්යයෙන් ඔබට මසකට වරක් ඔසප් වීම සිදුවේ නම් දැන් මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි.
Ma asana lada sama prashnykatama pilithuru dunnata obata pin. Dr UFR test 1k magin muthra walata wisabijayak gihin kiyala dctr ceffrin 20mg dawas 5y , beccsules tablet 1 masayak re…
නැහැ. වෛද්ය උපදෙස් පරිදි මෙම ප්රතිකාර ලබා ගන්න
වෛද්යතුමනී, SFA test එකේදී Sperm volume එක Ml කොපමණක් තිබිය යුතු ද ?
Volume 1.5ml වලට වැඩිනම් සාමාන්ය ලෙස සලකන්න පුළුවන්.
වෛද්යතුමනී, මා විවාහ වීමට පෙර ඔසප් වී blood දවස් 5k විතර වෙනවා . විවාහයෙන් පසු එය වෙනස් විය . ඔසප් දිනවල blood වීම දවස් ගානඅඩු උනා. දවස් 4 හොඳ una,ආයේ දවස් 3 හොඳ una,ඊට පස්සේ දවස්…
නැහැ. මෙය සාමාන්ය තත්වයක්. වෙනත් රෝග ලක්ෂණ හෝ සැකයක් ඇතිනම් ස්කෑන් පරීක්ෂාවකින් ඔබේ ගර්භාෂයේ සහ ඩිම්බකෝෂ වල ගැටළුවක් ඇතිදැයි සොයා බැලිය හැකියි.