කොන්ද රිදීම ගැබ් ගැනීමේ ලකුණක්ද?
Is back pain a sign of pregnancy?
Doctor mage konda warin wara ridenawa.mata me mase periods hedenna tibune 15 ath thama ne.mama urine test akak kara mita dawas dekakata kalin.aya negetive.mama pregnants welada.mage me konde wedanawa pregnants lakshanayakda.mama me sadaha prathikara gatha uthuda
මෙයට හේතුව පැහැදිලව පැවසීම අපහසුයි. ගර්භණී දැය සැකයක් ඇතිනම් නැවත සතියකින් පමණ මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?