VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
dr dawas dekaka witara idan sudu pata drawyak yoni margaya laga tiyanawa.diyara gathiyata wat yataadum wala gewenet ne.gadakut tiyanawa.tikak alenawa wage.masa 4kata witara kalin c…
ඔව් මෙයත් candidiasis නිසා ඇතිවූ රෝග ලක්ෂණයක් විය හැකියි.
Dor mata deparak miscarriage una.dewani eka wela 7weeks.mata me mase 13 period heduna.15 hoda una.mama aphu babek heduwata kamk nedda?me dawas ea sadaha sudusuda?
දැන් නැවත උත්සාහ කිරීම ගැටළුවක් නොවෙයි.
mama masa dekaka gabiniyak dr. Mage yati bade kakkuma warin wara thibenawa. Thama vog kenek meet une na. Hama check ekakma kala. Hamadema hodin. Mage daruwata prashnayak na neda. T…
ස්කෑන් පරීක්ෂණයකින් දරුගැබ සාමාන්ය පරිදි ඇති දැයි දැන ගන්න දැන් පුළුවන්. වෙනත් සංකූලතාවක් නැති නම් ගර්භණී කාලයේ ලිංගිකව එක්වීම අහිතකර නැහැ.
garbanee mul sathi keepaya thula dhakunu urahise adhika wedanawak athi wanne ai?
සාමාන්ය යෙන් මෙවැනි වේදනාවක් ඇතිවෙන්නේ නැහැ. එකවර දකුණු උරහිසේ තද වේදනාවක් ඇති වුනොත් ගර්භාෂයෙන් පිටත දරුගැබ පිහිටි තත්වයක් නිසා ලේ ගැලීමක් වැනි සංකූලතාවක් ඇතිදැයි පරීක්ෂා කර බැලිය යුතුයි.
Dr oba pawasa thibenawa pirimi kenekge sp.count eka 1.5ml wada wedinam prasnayak ne kiyala.eth sfa ripot wala 60ml_150ml athara thiyenna oni kiyanawa.mage mahaththayage sp.count ek…
මා ml ලෙස සඳහන් කලේ මිලි ලීටර ගණනයි. මිලියන ගණන නොවෙයි. ශුක්රාණු පරිමාව මිලි ලීටර වලින් 1.5කට වැඩිවිය යුතුයි යන්නයි. ශුක්රාණු ප්රමාණය මිලි ලීටරයට මිලියන 15කට වඩා වැඩි නම් එය සාමාන්ය ලෙස සලකන්න පුළුවන්.
Doctor mage yati bada tilen tika ridenawa a wagema mage badath purawala dala wagei.me nisa mama beheth ganna giya a doctor mata kiwwa mama alutha marry karapu nisai a wage. Sulu le…
මෙය කාලයක් තිබුන තත්වයක් නොවෙයිනම් රෝග තත්වයක් වීමට ඇති ඉඩකඩ අඩුයි. කෙසේවෙතත් මුත්රා ආසාදනයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට මුත්රා පරීක්ෂණයක් කිරීම සුදුසුයි.
Doctor,urine test ekakin pregnant kiyala 100% thahawuru wenne lingika ekweemakin sathi/dina kiyakata pasuda thank you doctor
ඔබට දින 28කට වරක් ඔසප්වීම සිදුවේ නම් ඔසප්වීමට නියමිතව තිබූ දිනය පසුවු විට මුත්රා පරීක්ෂාව පොසිටිව් වෙනව. නමුත් සමහර විට මීට වඩා සතියක් පමණ කල් ගතවෙන අවස්තා තිබෙනව. අක්රමවත් ඔසප්වීමක් තිබෙන කාන්තාවන්ට මෙම දිනය ස්ථිරව පැවසිය නොහැකියි.
Dr. Mata aurudu 28. Man wadi wiyata path une auwrudu 15. E kalaye idanma mata kramawath masika osap wimak une na. Mage bara 79kg thibuna dan man exercise walin kama walin 70kg bara…
දිගටම ව්යායාම වල යෙදෙන්න. පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන කාලයේදී පරීක්ෂා කර බලා සුදුසු පරිදි ඖෂධ ලබා ගත හැකියි.