Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Thyroid homonayehi aduwima sathi 30ka gabini mawakata balapanne keseda? Meyata athi wisadum monawada

පිළිතුර

මෙය දරුවගේ තයිරොයිඩ් හෝමෝන අඩුවීමට සහ ඉන් සංකූලතා ඇතිවීමට හේතු වෙනව. මෙයින් මිදීමට තයිරොක්සින් හෝමෝනය ලබා ගත යුතු වෙනව.

Ro*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Saru kalaya kiyanne koi kaleda. Pregnancy ekak wenna koi kaleda ekathu wenna one. Saru kalaya mensess walin kochchara kalayakata passeda

පිළිතුර

සරු කාලය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය අනුවයි. එම දත්ත මෙම පිටුවේ ඇතුළුකර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. මෙය දල ගණනය කිරීමක් පමණයි.

Vi*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doc bilirubin test eka kiyanne mokadda babalata karana.eken mokadda danaganna puluwan .mage baba kaha pata wela e test eka karanna kiwa.

පිළිතුර

කහවීමට හේතුව සොයා බැලීමටයි මෙම පරීක්ෂණය කරන්නේ. එය ලමා රෝග වෛද්‍ය වරයෙකු පරීක්ෂාකර බලා ඔබට වැඩි විස්තර පවසාවි.

ku*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. 8 week 4 days pregnant. Mage urine pass karana thena kasanawa. Yanthamata wage sudu patata fluid thiyenawa tikak bad smell. Me thathwayata kala yuththe kumakda.

පිළිතුර

මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂාකර බලා අවශ්‍යනම් ප්‍රතිකාර කල යුතුයි.

An*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr periods pahu vi adata dawas 8k wenawa.ath urine test aka negative.pregnant wela kiyala pennanne me tharam pahu wenawada.apasu dawas kiyakin pasu beliya uthuda

පිළිතුර

නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. ඒ වන විට මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැති වීමටයි ඉඩකඩ වැඩි.

Se*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr thank you mage gataluwata pilithuru labadunnata. Mage gataluwa une kassa atiwana wita muthra pitaweemai. Dr a sandaha podi shalyakarmayak karanna awashya bawa pawasa tibuna. Mat…

පිළිතුර

මෙම ශල්‍යකර්මය මා ඇතුළු සමහර නාරිවේද විශේෂඥ වෛද්‍ය වරුන් සිදු කරනව. මෙය ඔබට පහසු දිනයක කර ගත හැකියි.

Na*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr garbashaya idimunama kohomamawathma darupala nathiwenawada

පිළිතුර

නැහැ. මේ තත්වය තිබියදී දරුපිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

Da*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, I have 9+ years old daughter, I hope get another kid but last year my husband has diagnosed cancer on his right thigh (sarcoma) & done surgery with radiation therapy, befor…

පිළිතුර

I have to see the report before advising on treatment option. If the sperm count is enough, you can go for a fertility treatment like IUI. Otherwise the option is to use frozen sperm for IVF.

Na*** · වයස 35
පිළිතුර කියවන්න