කැස්සත් එක්ක මුත්‍රා පිටවෙනවා නම් සැත්කම කරන්නේ කවුද?
Who does the surgery for urine leaking when you cough?
Dr thank you mage gataluwata pilithuru labadunnata. Mage gataluwa une kassa atiwana wita muthra pitaweemai. Dr a sandaha podi shalyakarmayak karanna awashya bawa pawasa tibuna. Mata danaganna one meya kumana dr kenekta lagata ya yutuda kiya mema rogee thathwayata. Meya iknanin pratikara gata uttakada.....
මෙම ශල්‍යකර්මය මා ඇතුළු සමහර නාරිවේද විශේෂඥ වෛද්‍ය වරුන් සිදු කරනව. මෙය ඔබට පහසු දිනයක කර ගත හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?