නම: Na*** | වයස: 31
ගැටළුව

Dr thank you mage gataluwata pilithuru labadunnata. Mage gataluwa une kassa atiwana wita muthra pitaweemai. Dr a sandaha podi shalyakarmayak karanna awashya bawa pawasa tibuna. Mata danaganna one meya kumana dr kenekta lagata ya yutuda kiya mema rogee thathwayata. Meya iknanin pratikara gata uttakada.....

පිළිතුර


මෙම ශල්‍යකර්මය මා ඇතුළු සමහර නාරිවේද විශේෂඥ වෛද්‍ය වරුන් සිදු කරනව. මෙය ඔබට පහසු දිනයක කර ගත හැකියි. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)