Skip to main content
ප්‍රශ්නය

සරු කාලය එන්නේ ඔසප් වීමෙන් කොපමණ කලකට පසුද?

How long after a period does the fertile time fall?

Dr. Saru kalaya kiyanne koi kaleda. Pregnancy ekak wenna koi kaleda ekathu wenna one. Saru kalaya mensess walin kochchara kalayakata passeda

අසන ලද්දේ: Vi*** · වයස 26

සරු කාලය තීරණය වෙන්නේ ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසන් වරට ඔසප්වීම සිදුවූ දිනය අනුවයි. එම දත්ත මෙම පිටුවේ ඇතුළුකර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්. මෙය දල ගණනය කිරීමක් පමණයි.