Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr periods pahu vi adata dawas 8k wenawa.ath urine test aka negative.pregnant wela kiyala pennanne me tharam pahu wenawada.apasu dawas kiyakin pasu beliya uthuda

අසන ලද්දේ: Se*** · වයස 28 · 439 views

පිළිතුර

නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. ඒ වන විට මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙන නැති වීමටයි ඉඩකඩ වැඩි.