Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr IUI kireemedi yoni pradeshaye roma ewath kala uthu da? maya wedanathmakada?

පිළිතුර

නැහැ. මෙහිදී ගැබ් ගෙල හරහා ඉතා සිහින් බටයක් ඇතුල්කර ගර්භාෂය තුලට ශුක්‍රාණු ඇතුල් කිරීම සිදුවෙන්නේ. ඒ සඳහා විනාඩියකට අඩු කාලයක් ගතවෙන්නේ. ඒ අවස්ථවේ යම් අපහසුතාවයක් ඇතිවුවත් තද වේදනාවක් ඇතිවෙන්නේ නැහැ. රෝම ඉවත් කිරීමට අවශ්‍ය නැහැ

ch*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, mata desarayakma abortion una. Eata passe thama awrudu 2kin thama babala ne.den reports okkoma normal . iui karanna inne. Me kramaya kochchara sarthakada?

පිළිතුර

එක වරකදී සාර්තක වීමට 15%ක පමණ හැකියාවක් තිබෙනව.

Su*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor lingika ekweemakata pera swayan windanaya kirimen shukranu wala gunathmaka bawa adu weda.mata samanyayen shukranu sudu patata pitawe namuth swayan windanaya kara ekweemedi s…

පිළිතුර

මෙහිදී ශුක්‍රාණු ප්‍රමාණය වෙනස් විය හැකි වුවත් ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Th*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr garbashaya idimunath darupala labena awastha thiyada

පිළිතුර

ඔව්. මේ තත්වය නිසා දරු පිළිසිඳ ගැනීම පමා වුවත් දරුඵල ලබා ගත හැකි අවස්ථා තිබෙනව.

Ni*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr garbashaya idinlmilada kiyala blanne kohomda

පිළිතුර

මෙය ස්කෑන් පරීක්ෂණයක් මගින් දැනගත හැකියි.

Da*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr garbashaya mulumaninma idimilanam garbashaya ain karanawada...

පිළිතුර

එවිට සම්පූර්ණයෙන් සුවකල හැකි වෙන්නේ ගර්භාෂය ඉවත් කිරීමෙන්. නමුත් එය ඉවත් නොකර ඖෂධ ප්‍රතිකාර මගින් යම් සහනයක් ලබා ගත හැකියි.

Da*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dima kosayak meri ivat kala vita pregnant una hekida

පිළිතුර

පුළුවන්. එක ඩිම්බ කෝෂයක් පමනක් තිබීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්

Ga*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mata mensas wenakota masayak withara eka digata tyanawa aduwenne natiwa . dan awrudu 5k tisse behet bonawa thama sanipa une na . doctor mata meya sanipa kara gannna karanna…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. එම නිසා මුලින්ම මෙයට හේතුව පරීක්ෂා කර බැලිය යුතුයි. හේතුව අනුව සුදුසු ඖෂධ ප්‍රතිකාර හෝ ශල්‍යකර්මයක් මගින් මෙය සුවකිරීමට හැකියාව තිබෙනව.

ha*** · වයස 23
පිළිතුර කියවන්න