IUI කරන්න කලින් රෝම ඉවත් කරන්න ඕනද? වේදනාවක් තියෙනවද?
Is pubic hair removal needed for IUI, and is it painful?
Dr IUI kireemedi yoni pradeshaye roma ewath kala uthu da? maya wedanathmakada?
නැහැ. මෙහිදී ගැබ් ගෙල හරහා ඉතා සිහින් බටයක් ඇතුල්කර ගර්භාෂය තුලට ශුක්‍රාණු ඇතුල් කිරීම සිදුවෙන්නේ. ඒ සඳහා විනාඩියකට අඩු කාලයක් ගතවෙන්නේ. ඒ අවස්ථවේ යම් අපහසුතාවයක් ඇතිවුවත් තද වේදනාවක් ඇතිවෙන්නේ නැහැ. රෝම ඉවත් කිරීමට අවශ්‍ය නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?